ඉන්ධන මිල ජනාධිපති-අගමැති වැඩි කලත් වැරදියි.. ජනතා ප‍්‍රශ්ණ දන්නා බැසිල් හිටියානම් වැඩිවෙන්නේ නෑ - ජගත් කුමාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 16, 2021

ඉන්ධන මිල ජනාධිපති-අගමැති වැඩි කලත් වැරදියි.. ජනතා ප‍්‍රශ්ණ දන්නා බැසිල් හිටියානම් වැඩිවෙන්නේ නෑ - ජගත් කුමාර

ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය ගත්තේ කවුරු වුවත් ඒ සියළු දෙනා වැරදි බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් කුමාර මහතා පවසයි.

ජනාධිපතිතුමන් අගමැතිතුමන් එම තීන්දුව ගත්තා වුවද ජනතාවට බරක් නම් එය වෙනස් කල යුතු බවත් ඒ මහතා පැවසීය.

බැසිල් රාජපක්‍ෂ මහතාට ජනතාවගේ ප‍්‍රශ්න තේරෙන නිසා ඔහු සිටියේ නම් ඉන්ධන මිල ඉහල නොදමනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad