වික්ටෝරියා වේල්ල ප‍්‍රදේශයේ භූකම්පනයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 16, 2021

වික්ටෝරියා වේල්ල ප‍්‍රදේශයේ භූකම්පනයක් !

අද පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආසන්න ප්‍රදේශයේ සුළු භූචලනයක් සිදුන ඇත.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සදහන් කරන්නේ මැග්නිටියුට් ඒකක 1.94 ක ප්‍රභලත්වය සහිත මෙම භූ කම්පනය පස්වරු 4.39ට පමණ සිදුව ඇති බවය.

ඒ ගැන ජනතාව අනිසි කලබලයක් ඇති කරගත යුතු නැතැයිද ඔවුන් දැනුම් දෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad