බැසිල් හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ - සුදර්ශනීත් බැසිල්ගෙ පැත්තේ - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 15, 2021

බැසිල් හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ - සුදර්ශනීත් බැසිල්ගෙ පැත්තේ - (video)

බැසිල් රාජපක්ෂ මහතා ලංකාවේ සිටියා නම් මේ ආකාරයෙන් ඉන්ධන මිල ඉහළ නොයනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඉන්ධන මිල සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය මේ බව සදහන් කර සිටියාය.

මෙවැනි අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බවත්, බැසිල් රාජපක්ෂ මහතා ජනතාව පැත්තෙන් සිතන නායකයකු බවත් ඇය සදහන් කර සිටියාය.


No comments:

Post a Comment

Post Bottom Ad