රට ඇරපු දවසෙම අන්තරය පාරට බසී! පොලිසිය එක්ක ගැටුමක්! (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 21, 2021

රට ඇරපු දවසෙම අන්තරය පාරට බසී! පොලිසිය එක්ක ගැටුමක්! (video)

සංචරණ සීමා ලිහිල් කළ අද (21) දිනයේදී කොටුව ප්‍රදේශයේදී පොලිසිය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අතර ගැටුමක් හට ගත්තේය.

ඒ කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව අන්තරය විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයක් සම්බන්ධයෙනි.

මෙහිදී උද්ඝෝෂකයන් සහ සිසුන් අතර උණුසුම් මතගැටුමක් සිදුවන ආාකාරයක්ද දැකගත හැකිවිය.


No comments:

Post a Comment

Post Bottom Ad