කොරෝනා කමිටුව විනෝද සාගරයක්! ෆ්‍රෙඩී සිල්වලා විතරක් නෙමෙයි ඇනස්ලි බර්ටිලත් ඉන්නවා!! (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 19, 2021

කොරෝනා කමිටුව විනෝද සාගරයක්! ෆ්‍රෙඩී සිල්වලා විතරක් නෙමෙයි ඇනස්ලි බර්ටිලත් ඉන්නවා!! (video)

ආණ්ඩුව අද කොරෝනා මර්දනය කිරීම නිලධාරීන් පිට පටවා ඇති බව විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

සියලුම බළකායන් අද අසමත් වී ඇති බවත්, සිය දුර්වලතා වසා ගැනීමට නිලධාරීන්ට වරද පැටවීමේ ක්‍රියාමාර්ගයක් දියත් වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

නිලධාරීන්ට චෝදනා කරන්නේ නම් පළමුවෙන්ම චෝදනාව එල්ල විය යුත්තේ හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතාට බවද ඒ මහතා පෙන්වා දෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad