ගම්මන්පිලගේ විශ්වාසභංගයට දින 2ක්! ජන්දය 20 පස්වරුවේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

ගම්මන්පිලගේ විශ්වාසභංගයට දින 2ක්! ජන්දය 20 පස්වරුවේ!

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 යන දෙදිනේදී  විවාදයට ගැනීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද  තීරණය කළේය.

මේ අනුව යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරුවේ  පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරු 9.30ට රැස්විය. 


No comments:

Post a Comment

Post Bottom Ad