විවිධ වෙබ් අඩවි හරහා ගණිකා වෘත්තියේ යෙදෙන මෙරට කතුන් 27,000ක් පමණ සිටින බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.
එමෙන්ම ගණිකා වෘත්තිය වෙනුවෙන්ම පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි රැසක් ලංකාවේ පවතින බවත්, ඒ සියල්ලටම එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කොට ඇති බවත් පොලිසිය පවසයි.


No comments:
Post a Comment