මුලින්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල අඩුකරන්න ඕනේ. ඒකට මට උදව් කරන්න - මුදල් ඇමති බැසිල්ගෙන් ඉල්ලීමක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 17, 2021

මුලින්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල අඩුකරන්න ඕනේ. ඒකට මට උදව් කරන්න - මුදල් ඇමති බැසිල්ගෙන් ඉල්ලීමක් - (video)

ප්‍රථමයෙන්අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩුකිරීමට අවශ්‍ය අතර ඒ සඳහා තමන්ට උදව් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය. 

ඒ,අද (17) අරලියගහ මන්දිරයේදී පැවති පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන ප්‍රධානින් අතර හමුවේදීය. 

අද දවස වන විට හාල් කිලෝ එකක් ගැනීමට නොහැකිව මිනිසුන් බඩගින්නේ සිටින බවත් මුලින් ඔවුන්ට කන්න දිය යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා එහිදී කියාසිටියේය. 


No comments:

Post a Comment

Post Bottom Ad