පොහොට්ටුවේ මීලග ජනාධිපති අපේක්‍ෂක බැසිල් | Basil Rajapaksa 2025 - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 6, 2021

පොහොට්ටුවේ මීලග ජනාධිපති අපේක්‍ෂක බැසිල් | Basil Rajapaksa 2025


පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම ඉදිරිපත් කරවන බවද කැටගොඩ මහතා පැවසීය.
ජයන්ත කැටගොඩ මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූයේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබාදීම සඳහාය.

බැසිල් රාජපක්ෂ මහතා නුදුරේදීම මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad