ඔන්ලයින් ඉගෙනගන්න ස්මාර්ට් ෆෝන් එකක් නැතිව වාරියපොළ සිසුවා දිවි නසාගෙන! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 18, 2021

ඔන්ලයින් ඉගෙනගන්න ස්මාර්ට් ෆෝන් එකක් නැතිව වාරියපොළ සිසුවා දිවි නසාගෙන!

ඔන්ලයින් පන්තිවලට සහභාගීවීම සදහා අවශ්‍ය දුරකථනයක් නැති වීම හේතුවෙන් වාරියපොළ ප‍්‍රදේශයේ පාසලක දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්, සියදිවි හානිකරගෙන ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත..

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ දරුවන් තිදෙනෙකු සිටින පවුලක දෙවන දරුවා වන කවිදු දිල්හාන් කේසර විජේරත්නය.


No comments:

Post a Comment

Post Bottom Ad