ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාකච්ජාවක් සදහා අද (14) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් කැදවා ඇති බව වාර්තා වේ.
මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සදහා ගත යුතු කෙටිකාලීන සහ දිගුකාලීන පියවරයන් පිළිබද සාකච්ජා වීමට නියමිත බව දැනගන්නට ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment