පියා තම බාල වයස් දියණියන් දුෂණය කරයි.. දෙදෙනාම ගැබිණියන්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 17, 2021

පියා තම බාල වයස් දියණියන් දුෂණය කරයි.. දෙදෙනාම ගැබිණියන්..

තම දියණියන් දෙදෙනා අපයෝජනයට ලක් කලේ යයි 36 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.වයස අවුරුදු 12 සහ 14 වියේ පසුවන ඔවුන් දෙදෙනාම ගැබ් ගෙන ඇතැයිද පොලිසිය සදහන් කරයි.
උදරාබාධයක් යයි පැවසීම නිසා බදුල්ල රෝහලට ඇතුළු කර කළ පරීක්ෂාවකදී ඔවුන් ගැබිණියන් යයි හෙලිව ඇත.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමෝදර ප‍්‍රදේශයේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad