ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රී තනතුරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 17, 2021

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රී තනතුරු

ආණ්ඩු පක්ෂයෙහි තනතුරු හිමිව නොමැති පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහා අධීක්ෂණ මන්ත්‍රී තනතුරු ලබාදීමට රජයේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. 
මොවුන්ට අමාත්‍යාංශවල අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස නොව රජය මගින් ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘතිවල අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස තනතුරු ලබාදීමට නියමිත බවයි ආරංචිමාර්ග පවසන්නේ. 
ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන් ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්ක වලම ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ඉක්මනින්ම පත්කෙරෙනු ඇති බව සඳහන්. 

No comments:

Post a Comment

Post Bottom Ad