ආණ්ඩුව ප‍්‍රසිද්ධියේ හෑල්ලු කරන මැති ඇමැතීන්ට යන්න දොර විවෘතයි - අගමැති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

ආණ්ඩුව ප‍්‍රසිද්ධියේ හෑල්ලු කරන මැති ඇමැතීන්ට යන්න දොර විවෘතයි - අගමැති

ආණ්ඩුව ප‍්‍රසිද්ධියේම හෑල්ලූවට ලක්කරන මැති ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට දොර විවෘත කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (5 දා) ප‍්‍රකාශ කළේය. අග‍්‍රාමත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ආණ්ඩුවේ ප‍්‍රශ්නයක් තියෙනවානම් ඒ ගැන නොකියා එය රටට ප‍්‍රසිද්ධ කරන ක‍්‍රමවේදය කවුරුත් පිළිගන්නේ නැහැ.

මෙහෙම ප‍්‍රසිද්ධ කරන්නේ විශාල ප‍්‍රචාරයක් ලබාගෙන ජනතාවගේ සැබෑ වීරයෙක් වගේ පෙනී සිටීමටයි.

නෝමන් පලිහවඩන
දිවයින 


No comments:

Post a Comment

Post Bottom Ad