"ආප්ප විකුණපු මිනිස්සු හමුදාපති කරපුවම මෙහෙම තමයි" - මහින්දානන්දගෙන් ෆොන්සේකාට දරුණු ප්‍රහාරයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

"ආප්ප විකුණපු මිනිස්සු හමුදාපති කරපුවම මෙහෙම තමයි" - මහින්දානන්දගෙන් ෆොන්සේකාට දරුණු ප්‍රහාරයක් - (video)

රසායනික පොහොර තහනම් කිරීමත් සමඟ මෙරටට කෘමි නාශක මෙන්ම වල් නාශක ගෙන්වීමත් තහනම් කිරීම හේතුවෙන් ඒවාට දෙන විකල්ප සම්බන්ධයෙන් විපක්ෂයෙන් අද පාර්ලිමේන්තුවේදී විමසා සිටියා. එයට පිළිතුරු ලබාදෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් දක්වනු ලැබුවා.

එහිදී එතුමන් ‘කාලකණ්නි විපක්ෂයක්’ ලෙස වත්මන් විපක්ෂය හඳුවන්වනු ලැබුවා.

එයට විරෝධය දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය විරෝධය දක්වීමට කටයුතුකරනු ලැබුවා.

එත් සමඟම එයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ හමුදාපතිව සිටියදී කර අකටයුතුකම් සම්බන්ධයෙන් කරුණු එලිදක්වන බවත් ආප්ප විකිණු මිනිස්සු හමුදාපති කරපුවම මෙවැනි දේ සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad