උද්ඝෝෂණ කළාට නාගමුවත් අල්ලයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 7, 2021

උද්ඝෝෂණ කළාට නාගමුවත් අල්ලයි !

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ විරෝධතාවයක් පැවැත්වූ බව කියමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහ තවත් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම 6 දෙනා ඒ හේතුවෙන් අත්අඩංගුවට ගත් බවය.

අද දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad