ගම්මන්පිලට අපි නඟපු චෝදනා අදටත් වලංගුයි. මතගැටුම ඉදිරියටත් තියෙනවා - පොහොට්ටු මහලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

ගම්මන්පිලට අපි නඟපු චෝදනා අදටත් වලංගුයි. මතගැටුම ඉදිරියටත් තියෙනවා - පොහොට්ටු මහලේකම්

"විපක්ෂයට ඕනෙ දෙයක් කියත හැකි. නමුත් අපි මේ වෙලාවෙ මේ කාරණය උඩ ශක්තිමත් ආණ්ඩුවට හානියක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ වගේම මේ රට විනාශ කරපු යූඑන්පීයට වත් ඔය සමගි ජන බලවේගයටවත් නැවත කිසිම ආකාරයකින් බලයට එන්න ඒ බලය ගන්න ඉඩ තියන්නෙ නෑ. නමුත් අපි නඟපු චෝදනා අදටත් වලංගුයි"

ප්‍රශ්නය - ඔබතුමා අද ගම්මන්පිල ඇමතිතුමාව හම්බුණාද, කතා කළාද ?
 
"නෑ, නෑ. ගම්මන්පිල මැතිතුමා සමග මගේ මේ පුද්ගලික වෛරයක් නැහැ. කාරණය සම්බන්ධයෙන් තියන මතගැටුම තවමත් තියෙනවා, ඉදිරියටත් තියෙනවා" 

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව යද්දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad