උඩුවේ ධම්මාලෝක-දොඩම්පහල රාහුල හිමිවරුන් එක වේදිකාවක මතගැටුමක - (Video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 18, 2021

උඩුවේ ධම්මාලෝක-දොඩම්පහල රාහුල හිමිවරුන් එක වේදිකාවක මතගැටුමක - (Video)

කොතලාවල විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එකම වේදිකාවක සිටි ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ දෙනමක් අතර ඊයේ පරස්පර අදහස් පළවිය.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සහ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් තණමල්විල බෝදාගම ප්‍රදේශයක පැවති වැඩසටහනක වේදිකාවක දී මෙම තත්ත්වය උදාවිය.

එහිදී ධම්මාලෝක හිමියන් කියා සිටියේ කොතලායල පනත මේ මොහොතේ සම්මත කර ගැනීම හොඳ දෙයක් බවයි.

නමුත් දොඩම්පහල රාහුල හිමියන් ඊට ප්‍රති විරෝධී අදහස් දක්වමින් එහි ඇතැම් වගන්ති ඉතා හානිකර බව කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad