දයාසිරිට හැදිලා තියෙන ලෙඩක් ගැන හෙළිකරමින් පොහොට්ටුවෙන් දයාසිරිට දැවැන්ත ප්‍රහාරයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 4, 2021

දයාසිරිට හැදිලා තියෙන ලෙඩක් ගැන හෙළිකරමින් පොහොට්ටුවෙන් දයාසිරිට දැවැන්ත ප්‍රහාරයක් - (video)

බතික් කර්මාන්ත අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ‌හොද කළ නොහැකි රෝගයක් වැළදී ඇති බව කියමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළේය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජයසේකර මහතා තමන්ගේ නොහැකියාව වසා ගැනීමටට විවිධ ප්‍රකාශ කරමින් සිටින බවකි.

එමෙන්ම පොහොට්ටුව යටතේ තරග නොවැදුනේ නම් ශ්‍රී ලනිපයට හිමි වන්නේ එජාපයට මෙන්ම එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් පමණි.


No comments:

Post a Comment

Post Bottom Ad