පාන් 5කින්, බනිස් 10කින්, කේක් 100කින් සඳුදා සිට මිල ඉහළට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 19, 2021

පාන් 5කින්, බනිස් 10කින්, කේක් 100කින් සඳුදා සිට මිල ඉහළට!

එළඹෙන සඳුදා දින සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. 

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමටත්, අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් වැඩි කිරීමටත් එම සංගමය තීරණය කර ඇත.

මේ අතර කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් ඉහළ දමා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad