රන්ජන් වෙනුවෙන් අමෙරිකාවෙන් හඬක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 19, 2021

රන්ජන් වෙනුවෙන් අමෙරිකාවෙන් හඬක් - (video)

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාවක් ලබා දෙන ලෙස ඉල්ලා අමෙරිකාවේ නිව්යෝක් නුවර සිටින කලාකරුවන් විසින් මාධ්‍ය හමුවක් පවත්වා ඇත.

මෙම හමුවට ඩිලානි අබේවර්ධන, සුමනා ගෝමස් ඇතුළු කිහිපදෙනෙක් සහභාගී වී සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad