කොරෝනා ව්‍යාප්ත වුණේ ආණ්ඩුවේ වැරැද්දෙන්... දැන් රටම අවදානමක.. වහා ‌‌ලොක්ඩවුන් කරන්න - ආණ්ඩුවේ මන්ත්‍රී ආණ්ඩුවේම පතුරු යවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 16, 2021

කොරෝනා ව්‍යාප්ත වුණේ ආණ්ඩුවේ වැරැද්දෙන්... දැන් රටම අවදානමක.. වහා ‌‌ලොක්ඩවුන් කරන්න - ආණ්ඩුවේ මන්ත්‍රී ආණ්ඩුවේම පතුරු යවයි

කොරෝනාව රට පුරා ව්‍යාප්ත වූයේ වැරදි තීන්දු කීරණ නිසා බවත්, මේ වනවිට රට බරපතළ අවදානමක සිටින බවත්, වහාම රට ලොක්ඩවුන් කළ යුතු බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජ්‍යෙෂ්ඨ වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙන්වා දුන්නේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවැති සාකච්ජාවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර සිටියේය.

මේ වනවිට කොරෝනා පාලනයෙන් ගිලිහී ඇති බව කියා සිටි මන්ත්‍රීවරයා, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය සිටියේ සමාජ ව්‍යාප්තියක් නොමැති බවට වූ ස්ථාවරයේ සිට බවද කීය.

එමෙන්ම එන්නත්කරණය එකම විසදුම නොවන බව කී මන්ත්‍රීවරයා තමන් දුන් යෝජනා හෝ ආණ්ඩුව පිළිනොගත් බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad