තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බූදයකයි - ඉන්ධන ප‍්‍රවෙශම් කරන්න - බලශක්ති ඇමති ගම්මන්පිල රටටම දැනුම් දෙයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 17, 2021

තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බූදයකයි - ඉන්ධන ප‍්‍රවෙශම් කරන්න - බලශක්ති ඇමති ගම්මන්පිල රටටම දැනුම් දෙයි..

විදේශ විනිමය ඉතිර කර ගැනීම සඳහා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි බලශක්ති අමාත්‍ය ගමන් උදය ගම්මන්පිල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඖෂධ සහ ප්‍රතිශක්තිකරන එන්නත් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය ඉතිරි කර ගත යුතුව ඇති බවයි.

මෙම වසරේ මුල් මාස හය තුල සිදු කල ආනයනය වලින් 18%ක් ඉන්ධන සඳහා වැය කර ඇති බවත් අවසාන මාස 06 තුල එය 25%ක් වීමටත් ඉඩ ඇති බවත් ඔහු කියා සිටියි.

මේ බව සඳහන් කරමින් ඒ මහතා තම ට්විටර් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad