එන්නත් තුන්වන මාත‍්‍රාවක් දෙන්න රජය සැරසේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 1, 2021

එන්නත් තුන්වන මාත‍්‍රාවක් දෙන්න රජය සැරසේ…

කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා තුන එන්නත් මාත්‍රාවක් ලබා දීමට සූදානම් බව රජය සඳහන් කරයි කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් ඒ පිළිබඳ උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

දැනට වාර්තා වන සංඛ්‍යා ලේඛන අනුව කොරෝනා වෛරසයෙන් මියගොස් වැඩි පිරිස එන්නත්කරණය ට ලක් නොවූ වූ අය බව ද ඔහු සඳහන් කළේ ය.

එන්නත් ලබා ගෙන නැති ජනතාව හඳුනා ගැනීම පහසු වන පිණිස එන්නත් ලබා දුන් අයට විශේෂ හැඳුනුම්පතක් ලබා දීමේ වැඩපිළිවෙලක් යෝජනා වී ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

මහනුවර දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad