සැප්තැම්බර් වෙද්දි තවත් විනාශයක්! ලංකාවෙනුත් අලුත් ප්‍රබේදයක්? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 17, 2021

සැප්තැම්බර් වෙද්දි තවත් විනාශයක්! ලංකාවෙනුත් අලුත් ප්‍රබේදයක්?

මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රටේ මූලික ප්‍රභේදය බවට පත්වෙමින් ශීඝ්‍ර පැතිර යාමක් දක්වන නිසා එය වැළැක්වීමට ඉක්මන් පියවර නොගතහොත් සැප්තැම්බර් වන විට ලංකාවටම අයත් වෙනස්ම විකෘති ප්‍රභේදයක් බිහි විය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

ඖෂධ සහ සෞඛ්‍ය සම්බන්ධ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය සංජය පෙරේරා සමග කළ කතාබහේදී අවධාරණය කර සිටියේ අගෝස්තු අග හෝ සැප්තැම්බර්  වන විට ලංකාවේ ප්‍රභේදයක් වර්ධනය විය හැකි බවය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියද ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන නිසා මෙරට තුළින් නව වෛරස් ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව ඇති බවත් එය පවතින වෛරසය අභිබවා යාමට සමත් වනු ඇති බවටත් අනතුරු ඇඟවූවාය.


No comments:

Post a Comment

Post Bottom Ad