රට වහන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ජනාධිපති ගෝඨාභයගෙන් ඉල්ලති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 19, 2021

රට වහන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ජනාධිපති ගෝඨාභයගෙන් ඉල්ලති


සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිසරය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇත.

මේ අතර කොරේනා රෝග සංඛ්‍යා ලේඛන දත්ත හිතාමාතා විකෘති කරන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නැයි ද එම පක්ෂ නායකයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.




No comments:

Post a Comment

Post Bottom Ad