වෙළඳුන් වෙළඳ සැල් වසා දමමින් සිදුකරන්නේ රට අක‍්‍රිය කිරීමේ උත්සාහයක් -ඇමති ජොන්ස්ටන් කියයි | Johnston Fernando - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 16, 2021

වෙළඳුන් වෙළඳ සැල් වසා දමමින් සිදුකරන්නේ රට අක‍්‍රිය කිරීමේ උත්සාහයක් -ඇමති ජොන්ස්ටන් කියයි | Johnston Fernando


වෙළඳුන් විසින් තම වෙළඳ සැල් වසා දමමින් සිදුකරන්නේ රට අක‍්‍රිය කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
අද කඩ වසා දමන අය මෑතකදී විරෝධතා සිදු කරද්දී කඩ වසා දැමීමට කටයුතු නොකළ බවත් එහිදී එම අවස්ථාවේදී ද කඩ වසා දමා විරෝධය පල කිරීමට තිබූ බවත් අමාත්‍යවරයා පවසයි.

කොරෝනා බෝ කිරිම සඳහා විපක්ෂය සහයෝගය දුන් බවත් විරෝධතා පැවැත්වීමට දහස් ගණන් නගරවලට රැුස් කිරීමට ඔවුන් කටයුතු කළ බවත් අමාත්‍යවරයා චෝදනා කරයි.

අද මෙරට සිටින්නේ මිනිස්සු මැරෙන දෙස බලා සිටිනා කාලකන්නි විපක්ෂයක් යයිද ඒ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad