පාස්කු ප්‍රහාරය යට ගහන්න පුළුවන් කියලා හිතන්න එපා... මහමොළකාරයො කෝ... ආණ්ඩුව පරීක්ෂණවලට මැලිකමක් දක්වන්නේ ඇයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 20, 2021

පාස්කු ප්‍රහාරය යට ගහන්න පුළුවන් කියලා හිතන්න එපා... මහමොළකාරයො කෝ... ආණ්ඩුව පරීක්ෂණවලට මැලිකමක් දක්වන්නේ ඇයි - (video)

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් ආණ්ඩුව යම් මැළිකමක් දක්වන බවත්, මිනිසුන්ගේ ලේ මහපොළොවේ සිට සාධාරණය ඉල්ලා මොර ගසන බවත් ලංකා සභාවේ කුරුණැගල වසම භාර කිත්සිරි ප්‍ර්‍රනාන්දු හිමිපාණෝ සදහන් කර සිටියහ.

මෙය යට ගැසීමට කිසිවකු හෝ සිතනවා නම් එය මිත්‍යාවක් බවත්, ප්‍රහාරයේ මහමොළකරුවන් තවම සොයගෙන නැති බවත් උන්වහන්සේ කීහ.


No comments:

Post a Comment

Post Bottom Ad