කොරෝනා වැලදී සුව වූවන් ඉහල අවදානමේ.. දීර්ඝ කාලීන රෝග රැසක්.. ඔක්ස්ෆර්ඩ් වාර්තාව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 3, 2021

කොරෝනා වැලදී සුව වූවන් ඉහල අවදානමේ.. දීර්ඝ කාලීන රෝග රැසක්.. ඔක්ස්ෆර්ඩ් වාර්තාව මෙන්න

කොරෝනා වෛරසය ආසාදිත වී සුව වූවන්ගේ 37% කට පමණ දිගු කාලීන රෝග ලක්ෂණ ඇති වන බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකල නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

කොරෝනා ආසාදිතව සුව වූ කාන්තාවන්ට මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවද එම සමීක්ෂණය හෙළිදරව් වී ඇත.

ඔවුනගේ මෙම රෝග ලක්‍ෂ මාස 3-6 අතර කාලයක් පවතින්නේ යයිද වාර්තාව කියයි.

අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම
උදර රෝග ලක්ෂණ
මානසික අවපීඩනය
පපුවේ සහ උගුරේ වේදනාව
සංජානන ගැටළු
තෙහෙට්ටුව
හිසරදය
මාංශපේශී වේදනාව
වෙනත් වේදනාවන්

ආදී වශයෙන් මෙම රෝග ලක්‍ෂණ හදුනාගෙන ඇත.

වාර්තාව මෙතනින්


No comments:

Post a Comment

Post Bottom Ad