තමන් බලශක්ති අමාත්‍යවරයාව සිටි කාලයේ තෙල්ටැංකි විකිණීමක් සිදු නොකළ බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
මෙම සම්පත් රජය සතුව අයිතිය ඇති ඒවා බවත්, එම සම්පත් විකිණීම හෝ පැවරීම සිදු කළ නොහැකි බව තමන් එදා පෙන්වා දුන් බවත් අමාත්‍යවරයා කීය.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment