අතුරුදන් වූ පවුම් 38ක රන් තැටිය කතරගම දෙයියන්ට පූජා කරලා තියෙන්නේ අංගොඩ ලොක්කාගේ පුතෙක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 4, 2021

අතුරුදන් වූ පවුම් 38ක රන් තැටිය කතරගම දෙයියන්ට පූජා කරලා තියෙන්නේ අංගොඩ ලොක්කාගේ පුතෙක්!

අතුරුදන් වූ පවුම් 38ක රන් තැටිය කතරගම දෙයියන්ට පූජා කරලා තියෙන්නේ අංගොඩ ලොක්කාගේ ඥාතියෙක් බව මේ වනවිට සිදු කර ඇති පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මෙම තැටිය පූජා කිරීමෙන් පසු එය ‌අතුරුදන්ව ඇති බවට වාර්තා වීමෙන් පසු මෙම පිරිස ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.

පාතාලයේ ප්‍රබලයකු වශයෙන් කටයුතු කළ අංගොඩ ලෙක්කා ඉන්දියාවට පලායාමෙන් අනතුරුව එහිදී අභිරහස් අන්දමින් ජීවිතක්ෂයට පත්විය.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad