ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් කළ යුතු දේ ගැන ඔබ දැනුවත්ද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 25, 2021

ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් කළ යුතු දේ ගැන ඔබ දැනුවත්ද?

ආහාර පිසීමට යොදාගන්න ගෑස් කාන්දුවීම් නිසා සිදුවූ බව කියන පිපිරුම් කීපයක්ම මෑත කාලයේ දී වාර්තා විය. ඊයේ  (25) දින පන්නිපිටියේ නිවසක පිපිරුමක් වාර්තාවීමට පෙරාතුව නොවැම්බර් 20 වැනි දින කොළඹ තුරඟ තරග පිටියේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක ගෑස් පිපිරීමක්ද නොවැම්බර් 16 වැනිදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක පිපිරීමක්ද නොවැම්බර් 04 වැනිදා වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ ආපන ශාලාවක ගෑස් පිපිරීමක්ද වාර්තා වෙනවා .

No comments:

Post a Comment

Post Bottom Ad