බැසිල්ට එරෙහි ලිත් නඩුව ගෙන යනවාද නැද්ද? තීන්දුවකට නීතිපති සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 5, 2021

බැසිල්ට එරෙහි ලිත් නඩුව ගෙන යනවාද නැද්ද? තීන්දුවකට නීතිපති සූදානම්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව එරෙහිව චෝදනා එල්ල කරමින් ගොනුකර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයා සිය තීන්දුව නොවැම්බර් මස එකොළොස් වැනිදා ප‍්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණයට දන්වා තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල කරමින් මෙම නඩුව ගොනුකර ඇත්තේ 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ලිත් මුද්‍රණය කර බෙදා හැරීමක් සම්බන්ධයෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad