අයවැය එක්කම කැබිනට් මාරුවක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 6, 2021

අයවැය එක්කම කැබිනට් මාරුවක්!

ඉදිරි අයවැයට සමගාමීව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවීමට ඉඩ ඇතැයි වාර්තා වේ. ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණවීමත් සමඟ පසුගිය කාලයේ කැබිනට් සංශෝධනවලදී වෙනස් නොකළ අමාත්‍යංශවල කාර්යසාධනය සලකා බලා මෙම වෙනස්කම සිදුකිරීමට සැලැසුම් කර ඇති බවද පැවසේ.

ඒ සමගම රාජ්‍ය සංස්ථා මණ්ඩල 30කට ආසන්න ගණනක මුල් පුටුද වෙනස් කෙරෙනු ඇතැයි සඳහන්ය.

දැනටමත් මෙයට අදාළව මූලික විමර්ශන වගකිවයුතු අංශ විසින් නිමකර ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad