මවට අගෞරව නොකළ යුතු නිසා කුට්ටිගේ ජන්මය ගැන ප්‍රශ්න නොකරමි - වම්බ‌ටු කතාවට රෝහිණීගෙන් පාර්ලිමේන්තුවේදී සැර කතාවක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 22, 2021

මවට අගෞරව නොකළ යුතු නිසා කුට්ටිගේ ජන්මය ගැන ප්‍රශ්න නොකරමි - වම්බ‌ටු කතාවට රෝහිණීගෙන් පාර්ලිමේන්තුවේදී සැර කතාවක් (VIDEO)

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී කාන්තාවන් ඉලක්ක කර සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශය හෙළා දකිමින් රෝහිණී කවිරත්න මහත්මිය අද දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළාය.

එහිදී මන්ත්‍රීවරිය කියා සිටියේ කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ මවට අගෞරව කළ නොහැකි නිසා තමන් ඔහුගේ ජන්මය පිළිබද ප්‍රශ්න නොකරන බවකි.

මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය ආණ්ඩුව අනුමත කරන්නේද යන්න පිළිබද තමන් ප්‍රශ්න කර සිටින බවද ඇය සදහන් කර සිටියාය.


No comments:

Post a Comment

Post Bottom Ad