නැව ආපහු යවන්න... ගූවලින් පොහොර හදන්න මැෂිමක් ගේන්න... සෙවණගල හාමුදුරුවො ආණ්ඩුවට යෝජනා කරයි - (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 4, 2021

නැව ආපහු යවන්න... ගූවලින් පොහොර හදන්න මැෂිමක් ගේන්න... සෙවණගල හාමුදුරුවො ආණ්ඩුවට යෝජනා කරයි - (VIDEO)

පරීක්ෂණවලින් තුන් වරක්ම අසමත් වුණු චීන අසූචි නැව ආපසු හරවා යවන ලෙස උඩවලව බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සෙවනගල සෝරත හිමියෝ සදහන් කර සිටියහ.

උන්වහන්සේ කියා සිටියේ චීන අසූචි ගෙන එනවාට වඩා අපේ රටේ ඇති වැසිකිළිවල ඇති අසූචි පොහොර බවට පත් කිරීම සදහා යන්ත්‍රයක් ගෙන එනවා නම් එය වඩාත් සුදුසු බවකි.

නිසි පාලකයෙක් සිටියේ නම් චීන අසූචි නැව ලංකාවට ගෙන නොඑන බවද උන්වහන්සේ කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad