අල්ලස් කොමිසම රන්ජන් පස්සේ පන්නයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 4, 2021

අල්ලස් කොමිසම රන්ජන් පස්සේ පන්නයි!

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ කරුණු පිළිබඳව බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad