ගෑස් සංයුතිය වෙනස්.. එය තහවුරුයි.. පුපුරන්නේ ඒ නිසා - රසායනාගාර ප‍්‍රධානී කියයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 25, 2021

ගෑස් සංයුතිය වෙනස්.. එය තහවුරුයි.. පුපුරන්නේ ඒ නිසා - රසායනාගාර ප‍්‍රධානී කියයි (VIDEO)

මෙරට ගෑස් සමාගම් වංචනික ලෙස ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව හිටපු රසායනාගාර පධානී සිරිල් සුදුවැල්ල සහ පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන සඳහන් කරති.

සිලින්ඩරවල ගෑස් කාන්දුවට ප්‍රධානම හේතුවක් වන්නේ ප්‍රෙපේන් පරිමාව ඉහළ දැමී බවත් ශ්‍රී ලංකාවේ ගෑස් ප්‍රමිතියක් ඇතැයි කීම සම්පූර්ණ බොරුවක් බවත් ඔවුන් සඳහන් කරති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක ඔවුන් මෙම අදහස් පළ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad