ඉතා දියුණු රටවලත් ගෑස් අනතුරු සිද්ධ වන බවත්, අපද සිටින්නේ එම දියුණු කාණ්ඩයේ බැවින් ඒ පිළිබද සතුටු විය හැකි බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
මෙම ගෑස් අනතුරු සිදුවීම සම්බන්ධයෙන් පැය 48ක් ඇතුළත පැවැති සාකච්ජාවලදී මෙම කරුණු අනාවරණය වූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.


No comments:
Post a Comment