ඔක්කොම ඉවරයි... ගොවීන්ට දැන් වෙන්නේ වහ බොන්න... මේ සේරටම මුල මහින්දානන්ද... මෛත්‍රීපාල අදත් ආණ්ඩුවට හතරඅතේ බැන වදී (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 24, 2021

ඔක්කොම ඉවරයි... ගොවීන්ට දැන් වෙන්නේ වහ බොන්න... මේ සේරටම මුල මහින්දානන්ද... මෛත්‍රීපාල අදත් ආණ්ඩුවට හතරඅතේ බැන වදී (VIDEO)

රසායනික පොහොර ගෙන්වීමට දැන් ඉඩ ලබා දුන්නද එය පළක් නොමැති බවත්, දැන් ගොවීන්ට සිදුව ඇත්තේ වහ බීමට බවත් හිටපු ජනාධිපති, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊට වගකිව යුතු බවද ඒ මහතා කීය.

හරි නම් ආණ්ඩුව කළ යුත්තේ ගොවීන්ට සහන දීම බවද ඒ මහතා කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad