පී.බී. ඉල්ලා අස්වෙයි..? අලුත් ජනාධිපති ලේකම් ඩි.එම්…? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 13, 2021

පී.බී. ඉල්ලා අස්වෙයි..? අලුත් ජනාධිපති ලේකම් ඩි.එම්…?

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ බවට මාධ්‍ය වාර්තා පළ වී ඇත.
නමුත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ඇතැම් මාධ්‍යවල මේ බව පලව ඇතත් එවන් නිල තොරතුරක් මෙතෙක් ලැබී නැති බවයි.

මේ අතර මාධ්‍ය වාර්තා පළ වන්නේ පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බවත් පුරප්පාඩු ඒ සඳහා දැනට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් රාජකාරි කරන ඩී.එම්. අනුර දිසානායක මහතා පත් කරනු ඇති බවත් ය.

No comments:

Post a Comment

Post Bottom Ad