හදිසියේම චීන ජනපතිගේ පණිවුඩය අරන් චීන තානාපති මෛත‍්‍රිගේ නිවසටම ඇවිත් - දිගු වේලාවක් සාකච්ඡාවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 31, 2021

හදිසියේම චීන ජනපතිගේ පණිවුඩය අරන් චීන තානාපති මෛත‍්‍රිගේ නිවසටම ඇවිත් - දිගු වේලාවක් සාකච්ඡාවක

හදිසියේම චීන ජනපතිගේ පණිවුඩය අරන් චීන තානාපති මෛත‍්‍රිගේ නිවසටම ඇවිත් 
දිගු වේලාවක් සාකච්ඡාවක

චීන ජනාධිපති ෂී ජිංපින් මහතාගේ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිතුමන්ගේ නව අවුරුදු සුභ පැතුම්පත් ඊයේ (30)දින මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා විසින් හිටුපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇත.
එහිදී චීන ජනාධිපතිතුමන්ට සහ චීන කොමියුනිස්ට්ස් පක්ෂයේ සභාපතිතුමන්ටද නව වසර වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ සුබපැතුම් ද එක් කර ඇත

නිරත වී ඇති අතර එය ඉදිරියේ මෙරට විශාල දේශපාලන පෙරලියනට හේතු විය හැකි බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි

No comments:

Post a Comment

Post Bottom Ad