රාජපක්ෂලා අතුගාලම දාන්න ඔිිනෑ… ඒක පුළුවන් ජනසෙත පෙරමුණට විතරයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 20, 2021

රාජපක්ෂලා අතුගාලම දාන්න ඔිිනෑ… ඒක පුළුවන් ජනසෙත පෙරමුණට විතරයි…

මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන විදිහට නැවට , අසුචි නැවට ගෙවන ඩොලර් ලක්ෂ 67 ක මුදල සුළු ගානක් ද ඒක මෙිිකගේ ගෙදරින් ගෙනත් දෙන සල්ලිද යන්න ජනසත පෙරමුණේ නායක බත්තරමුල්ලේ් සිිල රතන හිමියන් ප්‍රශ්න කර සිටිති .

ඩොලර් ලක්ෂ 67ක මුදල අපේ රටට පොඩි මුදලක් අපේ රටට සල්ලි තියනවා චිින අසුචි නැවට ගෙවන්න පුළුවන් යැයි මහාමාර්ග අමාත්‍යාවරයා කියා තිබෙන බවද බත්තරමුල්ලේ් සිිල රතන හිමියන් පැවැසුහ.

බලන්ගොඩ පුටුපාහින්න ප්‍රදේශයේදි පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරිමෙිි රැස්විමකදි උන්වහන්සේ මෙිි බව කිිහ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සිිල රතන හිමියන් –

මෙිි සත්තු ,මෙිි සර්පයන් මොවුන් ටික එලවලා මිසක් නිකම් ඉන්න එපා.අද දරැවන්ට කිරි පිටි ටිකක් ගේන්න විදිහක් නැහැ. ඩොලර් ලක්ෂ 67 ක් අර අසුචි නැවට ගෙවන්න පුළුවන් කියනවා.මුන් රට හදන්න ආපු අය නෙවෙයි.රට විනාශ කරන්න ආපු අය. මෙිි රටෙි සියළුම සමිපත් විදේශීකයන්ට විකුණලා කනවා.විදේශ පුර වැසියන් ලංකාවට ඇවිල්ල රට පාලනය කරනවා. අපි දුන්නේ 69 ක් . 70 ක් එහෙම දුන්නමි කොහොම තියෙයිද ?

ගෝඨාභය හෝ වෙිිවා,බැසිල්, මහින්ද නාමල් හෝ වෙිිවා මුන්ට දැක්මක් නැහැ.මුන් පරමිපරා හතකට සල්ලි හමිබකරලා තියෙන්නේ .දැන් ජනතාව විකුණන්න ඔන්න මෙන්න.සියළුම දේශපාලන පක්ෂ ජාති කුල භේදයකින් තොරව එකතු වෙලා රාජපක්ෂලා මෙිි රටෙන් අතුගාලම දාන්න ඔිිනි. ඒකට හැකියාවක් තියෙන්නේ ටැක්ටර් ලකුණ ඇති ජනසත පෙරමුණට පමණක් බව උන්වහන්සේ වැඩිදුරටත් පැවැසිය.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

No comments:

Post a Comment

Post Bottom Ad