පී.බී.ට ගහලා රාජපක්ෂලාට අත උස්සන නාඩගම එච්චර සීරියස් ගන්න එපා! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 16, 2021

පී.බී.ට ගහලා රාජපක්ෂලාට අත උස්සන නාඩගම එච්චර සීරියස් ගන්න එපා! (VIDEO)

අයවැය ලේඛනය සකස් කරන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට පහර දෙන ගමන් රාජපක්ෂවරුන් විසින් ඉදිරිපත් කරන අයවැය ලෙඛනයට අත ඔසවන නාඩගම පිළිබදව එතරම් බැරෑරුම් ලෙස නොසිතන්නැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.

හෙතෙම පෙන්වා දුන්නේ ආණ්ඩුව ඇතුළේ සිට කොපමණ බැන වැදුණත් ඒ සියල්ලන්ම තීරණාත්මක අවස්ථාවලදී ආණ්ඩුව සමග එක්ව ජන්දය ලබා දෙන බවකි.

No comments:

Post a Comment

Post Bottom Ad