මහබැංකුව රන් සංචිතයෙනුත් භාගයක් හොරරහසේම විකුණලා! ඩොලර් මිලියන 382ට තිබ්බ සංචිතය 175ට බහී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 7, 2022

මහබැංකුව රන් සංචිතයෙනුත් භාගයක් හොරරහසේම විකුණලා! ඩොලර් මිලියන 382ට තිබ්බ සංචිතය 175ට බහී!

ශ‍්‍රී ලංකා මහබැංකුව රජය සතු රන් සංචිත ප‍්‍රමාණයෙන් අඩක් පමණ අලෙවි කර තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ඒ අනුව, 2021 නොවැම්බර් මාසයේ 21 වන දා වන විට පැවති ඇමරිකානු ඩොලර් මිලියන 382.2 ක් වටිනා රන්සන්චිත ප‍්‍රමාණය 2021 දෙසැම්බර් මාසයේ 21 වන දා වන විට ඇමරිකානු ඩොලර් 175.4 දක්වා අඩු වී තිබේ.

ඒ බව දැනුම් දෙමින් ඒ මහතා තබා තිබූ ට්විටර් පණිවුඩය ‌මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad