කසකස්ථාන ජනාධිපති වියරු වැටෙයි! උද්ඝෝෂකයන්ට වෙඩි තියන්න හමුදාවට නියෝග කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 7, 2022

කසකස්ථාන ජනාධිපති වියරු වැටෙයි! උද්ඝෝෂකයන්ට වෙඩි තියන්න හමුදාවට නියෝග කරයි!

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත ආණ්ඩු විරෝධි උද්ඝෝෂකයින්ට අනතුරු ඇඟවීම්වලින් තොරව ම වෙඩි තබන ලෙස කසකස්ථාන ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad