ධුරයෙන් ඉවත් වෙනවාද..? අගමැතිගෙන් ප‍්‍රකාශයක්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 1, 2022

ධුරයෙන් ඉවත් වෙනවාද..? අගමැතිගෙන් ප‍්‍රකාශයක්…

අග්‍රාමාත්‍ය ධුරයෙන් විශ්‍රාම යාමට තරම් තමාට අවශ්‍යතාවයක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. අද රට තුළ ඇති ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් උපයෝගී කරගෙන ඇතැමුන් ආණ්ඩුව ගැන විවිධ කතා ප්‍රචාරය කර ඇතැයි ද කී ඒ මහතා රටේ බුද්ධිමත් ජනතාව එවන් කතා පිළිගන්නේ නැති බවද පැවසීය.

ප‍්‍රජාතන්ත්‍රවාදී නිදහස මතින් අයුතු ප්‍රයෝජන ගැනීම සාධාරණ නොවන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad