අලුත්ම පිපිරිල්ල ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්! තරුණයන්ට අවවාදයකුත් දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 6, 2022

අලුත්ම පිපිරිල්ල ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්! තරුණයන්ට අවවාදයකුත් දෙයි!

අලුත්ම ගෑස් පිපීරුමක් පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පසුගියදා අනාවරණයක් කළේය.
එහිදී ෆොන්සේකා මහතා කියා සිටියේ කාර්යාලවල වායුසමීකරණ පිපිරුමක් පිළිබදව වාර්තා වී ඇති බවකි.

එමෙන්ම තරුණයන්ට අවවාදයක් දුන් ඒ මහතා යළිත් වත්මන් පාලකයන්ට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටීයේය.

No comments:

Post a Comment

Post Bottom Ad