රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඔහු කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඇති බව මාධ්‍ය අංශය නිවේදනය කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම බලතල අනුව මෙම ඉවත් කිරීම සිදුකරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජනාධිපතිවරයා ඊයේ දින පැවති කැබිනට් මණ්ඩලයේදීද සුසිල් පේ‍්‍රමජන්ත් මහතා සම්බන්ධයෙන් දැඩි විවේතනයක් කර තිබින.
සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.
No comments:
Post a Comment