ආ.. මල්ලී කොහොමද..? රන්ජන් එළියට ඇවිත් කියපු කතාව! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 6, 2022

ආ.. මල්ලී කොහොමද..? රන්ජන් එළියට ඇවිත් කියපු කතාව! (VIDEO)

ජාතික පුවත්පතකට එරෙහිව රන්ජන් රාමනායක විසින් කර තිබෙන පැමිණිල්ලකට අදාල විමර්ශන කටයුතු සදහා සහභාගී වීමට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා පැමිණ සිටි ආකාරයක් දැකගත හැකිවිය.

ඊයේ දිනයේ පැවැති විමර්ශන සදහා මේ ඔහු පුවත්පත් මණ්ඩලයට පැමිණ ඉන් පිටව යන අවස්ථාවයි.

No comments:

Post a Comment

Post Bottom Ad